Theme select කළාම scoreboard design, full overlay layout, animation style එකම වෙනස් වෙනවා. Left panel theme removed කරලා safe aligned templates දාලා තියෙන්නේ.
IPL / ICC / LPL / PSL inspired templates ඇතුළු full designs තියෙනවා. Official logos/design copy කරලා නැහැ; broadcast-style inspired විතරයි.